27 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදේශ රැකියා දෙනවැයි මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

විදේශ රැකියා දෙනවැයි මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

විදේශ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 25කට අධික මුදලක් වංචා කළ පුද්ලයෙකු වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

35 හැවිරිදි සැකකරු හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද (08) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වෙන්නප්පුව පොලිසියට ලැබුණු පැමිණිලි 8කට අනුවයි මෙම පුද්ගලයා ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.