32.2 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන්

සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන්

අපොස සාමාන්‍ය පෙළ විභාගය අදින් (08) අවසන් වීමට නියමිතය.

පසුගිය මස 29 වැනිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568 කදී සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ විය.

පැවති කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට ප්‍රධාන විභාග පවත්වන කාල සීමාවන් විවිධ සංශෝධනයන්ට ලක්වූ අතර පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ විභාගයයි මාස 05කට පමණ පසුව මෙලෙස ආරම්භ විය.