― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalඋතුරේ ඉඩම් ගැටලුව කඩිනමින් විසඳනවා - ජනපති

උතුරේ ඉඩම් ගැටලුව කඩිනමින් විසඳනවා – ජනපති

උතුරේ ඉඩම් ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙමළ ජාතික සන්ධානය හමුවේ පවසා තිබේ.

ඊයේ ජනාධිපති කාර්යාලයේදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනපති හමුවූ අවස්ථාවේදියි මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

මීට අමතරව දේශපාලන සිරකරුවන් සහ අතුරුදන්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් පවතින ගැටලුද කඩිනමින් නිරාකරණය කරන බවටද ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි දේශපාලන ආරංච්මාර්ග සඳහන් කරන්නේ.