27 C
Colombo
Friday, October 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජංගම දුරකථන මිල අඩු වන ලකුණු

ජංගම දුරකථන මිල අඩු වන ලකුණු

ජංගම දුරකථන සහ උපාංගවල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ විකුණුම්කරුවන්ගේ සංගමය පැවසීය.

අද (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සමිත් සෙනරත් සඳහන් කළේ රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා මෙම පියවර ගන්නා බවයි.

ඒ අනුව තොග අවසන් වූ වහාම එම වාසිය ජනතාවට ලබාදෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.