25.6 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඩොලරය යළි ගණන් උස්සයි

ඩොලරය යළි ගණන් උස්සයි

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය යළි රුපියල් 300 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (08) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 288.08ක් ලෙසත්, ගැණුම් මිල රුපියල් 301.12ක් ලෙස සටහන්ව ඇත.