32 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමසකදී රකින ලද බිත්තර 176,000ක්

මසකදී රකින ලද බිත්තර 176,000ක්

මසක් ඇතුළත රකින ලද කුකුළු බිත්තර 176,000ක් නෙදර්ලන්තයෙන් ආනයනය කිරීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය.

මවු කිකිළියන් ආනයනය කිරීමෙන් බිත්තර හා පැටවු ලබා ගැනීම ප්‍රමාද වන බැවින් රකින ලද බිත්තර ආනයනය කිරීමටයි තීරණය කර ඇත්තේ.

එමගින් මාසයක් වැනි කෙටි කාලයක් තුළ බිත්තර හා මස් පිණිස කුකුළන් ලබා ගැනීමට අපේක්ෂිතයි.