27.8 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුල්ලේරියාවේ දරුවාගේ මරණයට හේතුව හෙළිවෙයි

මුල්ලේරියාවේ දරුවාගේ මරණයට හේතුව හෙළිවෙයි

මුල්ලේරියාව – හල්බරාව ප්‍රදේශයේදී මියගිය අවුරුදු පහමාරක වයසැති දරුවා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වී තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ තියුණු තලයකින් උදරය කැපී සිදුවූ ලේ වහනය වීමකින් මෙම දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව ඊයේ (08) රාත්‍රියේ මෙම දරුවාගේ මළ සිරුර සොයාගෙන තිබූ අතර සිරුර ආසන්නයේ බිදුණු වීදුරු බෝතලයක කටු තිබී සොයාගෙන තිබේ.