26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

එක්දින ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිත මේ වනවිට ක්‍රිකට් ආයතන විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට නිමා වූ ඇෆ්ගනිස්ථාන තරගාවලියට එක්වූ ක්‍රීඩකයින් ඇතුළත්ව සිටින අතර එම තරගාවලියට එක් වූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් මෙම සංචිතයට එක්කර නැහැ.

සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) සිම්බාවේ දේශය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.