32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවසර 05කදී වවුනියාවේ වකුගඩු රෝගීන් 1,454ක්

වසර 05කදී වවුනියාවේ වකුගඩු රෝගීන් 1,454ක්

වවුනියාව දිස්ත්‍රික්කයේ පසුගිය වසර පහ තුළ නව වකුගඩු රෝගීන් 1454ක් වාර්තා වී ඇති බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එම්. මහේන්ද්‍රන් පැවසීය.

ඒ අනුව 2018 වසරේ සිට 2022 වසර අවසානය දක්වා දිස්ත්‍රික්කයේ පිරිමින් 1024ක් සහ කාන්තාවන් 430ක් වකුගඩු රෝගයට ගොදුරු වී ඇති බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසයි.