25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙරොයින් එන්නත් කරගත් තරුණ පූජකවරයා ජීවිතක්ෂයට

හෙරොයින් එන්නත් කරගත් තරුණ පූජකවරයා ජීවිතක්ෂයට

සිරුරට හෙරොයින් මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීම හේතුවෙන් යාපනය ප්‍රදේශයේ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට පුවතක් වාර්තා වනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ තරුණ පූජකවරයෙක් බවයි . යාපනය, නල්ලුර්, නයනමර්කට්ටු ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි පූජකවරයෙක් මෙලෙස මියගොස් ඇති බව සඳහන්.

පූජකවරයාගේ මරණය සම්බන්ධයෙන් වන හදිසි මරණ පරීක්ෂණය යාපනය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයා විසින් සිදුකර තිබෙනවා.