25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews14 හැවිරිදි සිසුවෙක් ගෙල වැළලාගනී

14 හැවිරිදි සිසුවෙක් ගෙල වැළලාගනී

නුවරඑළිය, ලබුකැලේ ප්‍රදේශයේදී ගෙළ වැළලාගෙන සියදිවි හානි කර ගත් සිදුවීමක් ඊයේ (08) උදෑසන වාර්තා වුණා.

මෙලෙස සියදිවි ගනිකරගෙන ඇත්තේ වයස අවුරුදු 14ක පාසල් සිසුවෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඊයේ (08) දහවල් 12ට පමණ සිය දරුවා නිවසේ ගෙළ වැළලා ගැනීම හේතුවෙන් අසාද්‍ය තත්ත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට ඔහුගේ පියා කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් දරුවා රෝහලට ඇතුළු කිරීමත් සමඟින් මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ. සිසුවා මෙලෙස සියදිවි නසාගැනීමට කිසිදු සැක කටයුත්තක් හෝ හේතුවක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පොලිසිය විසින් සිදුකරනු ලබනවා.