27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඇමති ධුර ගත් අයට විනය පරීක්ෂණ නෑ - මෛත්‍රී

ඇමති ධුර ගත් අයට විනය පරීක්ෂණ නෑ – මෛත්‍රී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් විශේෂ ලිපියක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය ධුර සහ රාජ්‍ය අමාත්‍ය ධූර භාරගත් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර ඇතුළු 6 දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගන්නා බව දන්වමින් එම ලිපිය නිකුත් කර ඇත.