24.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපේරාදෙණිය සරසවියේ ජ්‍යෙෂ්ඨ සිසුන් 11කට තාවකාලික පන්ති තහනමක්

පේරාදෙණිය සරසවියේ ජ්‍යෙෂ්ඨ සිසුන් 11කට තාවකාලික පන්ති තහනමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 11 දෙනෙකු තාවකාලික පන්ති තහනමකට ලක් කර තිබේ.

අදාළ සිසුන් නේවාසිකාගාරයක් තුළදී නවක සිසුන්ට පිළුණු වූ ආහාර ලබා දී ඇතැයි අනාවරණය වූ බවයි විශ්වවිද්‍යාලයීය නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා සඳහන් කළේ.