32 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොතරැයි මිල දෙගුණ වෙයි

ලොතරැයි මිල දෙගුණ වෙයි

සමස්ත ලංකා ලොතරැයිපත් බෙදාහරින්නන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ පැවසුවේ ජුලි මස පළමුවැනිදා සිට ලොතරැයිපතක මිල රුපියල් 40 දක්වා ඉහළ නැංවීමට රජය කටයුතු කරමින් සිටින බවයි.

මෙම වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ද ලැබී ඇති බව එම අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.