― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsචිකුන්ගුන්යා වෛරසයට සාර්ථක එන්නතක්

චිකුන්ගුන්යා වෛරසයට සාර්ථක එන්නතක්

චිකුන්ගුන්යා වෛරසයට එරෙහිව සාර්ථකව එන්නතක් අත්හදා බලා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔස්ට්‍රේලියානු සහ ප්‍රංශ ඖෂධ නිෂ්පාදකයින් කණ්ඩායමක් විසින් එම එන්නත අත්හදා බලා ඇති බවය.

වැඩිදුරටත් වාර්තා වාර්තා වන්නේ මදුරුවන් මගින් ව්‍යාප්තවන මෙම වෛරසය සදහා මෙතෙක් කිසිදු එන්නතක් අත්හදා බලා නොතිබු බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ 1952 වසරේ දී චිකුන්ගුන්යා රෝගය මුල්වරට හදුනාගෙන ඇති අතර එය මේ වන විට රටවල් 110ක පමණ පැතිර ගොස් ඇති බවය.