29.5 C
Colombo
Monday, April 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල් ලබන සතියේ රට යයි

ජනපති රනිල් ලබන සතියේ රට යයි

ලබන සතියේදී එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ සංචාරය කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා පැරිස් සමාජයේ සාමාජිකයින් සමඟ මෙරට බාහිර ණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.