31.7 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබහාලුම් 1200ක් වරායේ සිරවෙයි

බහාලුම් 1200ක් වරායේ සිරවෙයි

අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් වසර කිහිපයක සිට විවිධ බහලුම් 1200ක් වරාය පර්යන්තයේ රඳවාගෙන සිටින බවට ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය වී තිබේ.

ආරංචිමාරග් සඳහන් කරන්නේ මෙම බහාලුම් බොහොමයක ඇත්තේ ආහාර ද්‍රව්‍ය බවයි.

රේගුව පවරන නඩුවක් අවසන් කිරීමට නිශ්චිත කාලසීමාවක් නොමැතිවීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී විශේෂ අවධානය යොමු වී ඇති අතර මෙම ප්‍රමාදය වැළැක්වීමට හැකි ඉක්මනින් සාකච්ඡා කර ක්‍රමවේදයක් සකස් කරන ලෙස කමිටුවේ සභාපති මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ නිලධාරීන්ට නියෝග කර තිබේ.