29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකා - තුර්කි ගුවන් සේවා ඔක්තෝම්බරයේ අරඹයි

ශ්‍රී ලංකා – තුර්කි ගුවන් සේවා ඔක්තෝම්බරයේ අරඹයි

ඔක්තෝම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමට නියමිතය.

තුර්කි ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඒ අනුව තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට කටුනායක දක්වා ඍජු ගුවන් ගමන් එලෙස ආරම්භ කිරීමට නියමිත බවයි.

එමඟින් යුරෝපයේ සිට ශ්‍රී ලංකාවට වැඩි සංචාරකයින් පිරිසක් ගෙන්වා ගැනීමට හැකිවනු ඇති.