29 C
Colombo
Thursday, October 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදස හැවිරිදි සිසුවියකට හදිකළ අයෙක් අත්අඩංගුවට

දස හැවිරිදි සිසුවියකට හදිකළ අයෙක් අත්අඩංගුවට

දස හැවිරිදි සිසුවියක් අපයෝජනයට ලක් කළ පුද්ගලයකු යටවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගොඩ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක් බවයි සඳහන්.

අදාල සිසුවියගේ මව සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා තිබෙන මෙම පුද්ගලයා එම නිවස තුළදී මෙම අපයෝජනය සිදුකර ඇති බවයි යටවත්ත පොලිසිය පවසන්නේ.