28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවාහන ආනයනය සම්බන්ධයෙන් තවත් යෝජනාවක්

වාහන ආනයනය සම්බන්ධයෙන් තවත් යෝජනාවක්

රට තුළ පවතින විදේශ සංචිත යොදා නොගනිමින් වාහන ආනයනය කිරීමට නමන්ට හැකියාව පවතින බව සමස්ත ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

වාහන ආනයනය සම්බන්ධයෙන් යළිත් වරක් සමාජ අවධානය යොමු වුණේ වාහන ආනයනය කිරීම් සම්බන්ධයෙන් ජාතික ආර්ථිකය හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදි සංවාදයට ලක්වීමත් සමගයි.

කෙසේවෙතත් 78% කින් අධිප්‍රමාණය වූ ඩොලරය 20% කින් පමණක් අවප්‍රමාණය වී ඇති තත්ත්වයක් තුළ රථවාහන ආනයනය කිරීමට අවසර ලබාදීමේ යෝජනාව ගැඹුරින් අධ්‍යයනය කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.