28 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුබසාධන දීමනාව ලබන මස සිට

සුබසාධන දීමනාව ලබන මස සිට

‘අස්වැසුම’ සුබසාධන ප්‍රතිලාභ ගෙවීමට අපේක්ෂාවෙන් සිටින ප්‍රතිලාභීන්ගේ තොරතුරු සත්‍යාපනය කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.

ඔහු සිය ට්විටර් ගිණුමේ සඳහන් කළේ එහි කටයුතු සියයට 95ක් අවසන් කර ඇති බවයි.

මෙම සුබසාධන දීමනාව ලබන මාසයේ සිට ප්‍රතිලාභීන් වෙත ලබාදීමට අපේක්ෂා කෙරේ.