31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅත්‍යවශ්‍ය භාණ්ඩ 03ක මිල පහළට

අත්‍යවශ්‍ය භාණ්ඩ 03ක මිල පහළට

ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 03ක මිල පහත දමා තිබේ.

ඒ අනුව කඩල පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 13කින්, පාන්පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5කින් සහ රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 4කින් අඩු කර ඇත.

ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ කඩල පරිප්පු කිලෝග්‍රෑමයක නව මිල රු.275ක්, පාන්පිටි කිලෝග්‍රෑමයක නව මිල රු, 195ක් හා
රතු පරිප්පු කිලෝග්‍රෑමයක නව මිල රු 295ක් ලෙසයි.