27.8 C
Colombo
Thursday, November 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම අදින් ඇරඹේ

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම අදින් ඇරඹේ

2022 උසස් පෙළ විභාගයේ තවත් විෂයයන් 40ක පිළිතුරු පත්‍ර ඇගයීම අද (15) සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, පිළිතුරු පත්‍ර ඇගයීම මධ්‍යස්ථාන 39කදී සිදුකෙරෙන බවයි.

මේ අතර ඉංග්‍රීසි මාධ්‍ය සිසුන්ගේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මීළඟ අදියර යටතේ ආරම්භ කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.