30 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඖෂධවේදීන් වැඩ වර්ජනයක

ඖෂධවේදීන් වැඩ වර්ජනයක

දිවයිනේ සියලු රෝහල් හා සෞඛ්‍ය ආයතන තුළ රජයේ ඖෂධවේදීන් හදිසි වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු ඉවත් කිරීමට එරෙහිවයි ඔවුන් මෙම වැඩ වර්ජනයේ නිරත වන්නේ.

මෙම වැඩ වර්ජනය අද දිනයට පමණක් සීමා වන අතර රජයේ ඖෂධවේදීන්ගේ සංගමය විසින් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබේ.