25 C
Colombo
Thursday, October 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩොලර් අර්බුදයට වාහන ආනයනය ප්‍රධාන හේතුවක් - සියඹලාපිටිය

ඩොලර් අර්බුදයට වාහන ආනයනය ප්‍රධාන හේතුවක් – සියඹලාපිටිය

වාහන ආනයනය ඩොලර් අර්බුදයට ප්‍රධාන හේතුවක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ හේතුවෙන් වාහන ආනයනය ඉතා කල්පනාවෙන් කළ යුතු දෙයක් බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

ණය ක්‍රමයක් ඔස්සේ වාහන ආනයනය කරන්න යෝජනාවක් කර ඇති බවත් රට තවමත් ණය අර්බුදයකට සිටින බැවින් විශාලම අභියෝගය විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.