26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාවික හමුදා සෙබළෙක් නෞකාව තුළ අවසන් ගමන් යයි

නාවික හමුදා සෙබළෙක් නෞකාව තුළ අවසන් ගමන් යයි

ඊයේ (14) නාවික හමුදාවේ රාජකාරි කළ වයස අවුරුදු 44ක් වන නිලධාරියකු එම නෞකාව තුළදී ගෙල වැලලාගෙන සිය දිවි හානි කර ගෙන තිබෙනවා.

මෙලෙස සිය දිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියේ නැංගුරම් ලා තිබූ නෞකාව තුළදීයි ඔහු මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ.