29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalනිසි අධ්‍යාපන ක්‍රමයක් හා පුහුණු ශ්‍රම බලකායක් රටට අවශ්‍යයි

නිසි අධ්‍යාපන ක්‍රමයක් හා පුහුණු ශ්‍රම බලකායක් රටට අවශ්‍යයි

ලෝකයේ සෑම සංවර්ධිත රටක්ම මානව සම්පත වැඩිදියුණු කරමින් ඉදිරියට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ අමාත්‍ය කමිටුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා පත්කළ විද්වත් කණ්ඩායමේ පළමු සාකච්ඡාවට ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වෙමිනි.

එබැවින් 2048 වන විට සංවර්ධිත රටක් බවට පත්වීමේ ඉලක්ක සපුරා ගැනීම සඳහා නිසි අධ්‍යාපන ක්‍රමයක් සහ පුහුණු ශ්‍රම බලකායක් රටට අවශ්‍ය බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.