― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalබැසිල් හදිසියේම පොහොට්ටුව කැඳවයි

බැසිල් හදිසියේම පොහොට්ටුව කැඳවයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ඡාවක් අද (15) නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී පවත්වා තිබේ.

ජනාධිපතිවරයා සමඟ ඊයේ (14) පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම සාකච්ඡාව කැඳවීම විශේෂත්වයකි.

පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් ඊට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.