― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsමැලේරියා ගැන අනතුරු ඇඟවීමක්

මැලේරියා ගැන අනතුරු ඇඟවීමක්

උතුරු සහ නැගෙනහිර පළාත්වල සෞඛ්‍ය බල ප්‍රදේශ 06කට ඇනොඵෙලෙස් ස්ටෙඵෙන්ස් මඩුරු වර්ගය බෝ වීම නිසා යළිත් මැලේරියා තර්ජනයක් මතුව ඇති බවට සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැනුවත් තොරතුරුවලට අනුව අම්පාර දිස්ත්‍රික්කය, අක්කරපත්තුව, තිරුක්කෝවිල් , ආලයඩිවෙම්බු සහ අඩ්ඩාලිචේන යන ප්‍රදේශවලට සහ යාපනය MOH ප්‍රදේශය මෙලෙස මැලේරියා තර්ජනයට ගොදුරු වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ.