26.1 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලංකාවට එන රුසියානු න්‍යෂ්ටික විදුලි බලාගාරය

ලංකාවට එන රුසියානු න්‍යෂ්ටික විදුලි බලාගාරය

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සඳහා රුසියාව විසින් ගිවිසුමකට එළඹ තිබෙනවා.

රුසියානු Rosatom සමාගම සමග මේ සඳහා ගිවිසුමකට එළඹ ඇති බවයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ජනිතා ලියනගේ පවසන්නේ.

මේ හරහා මෙගා වොට් 300 ක විදුලි බලයක් උත්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවද ඇය රුසියාවේදී මාධ්‍ය අමතමින් සඳහන් කර ඇත.