26.7 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිදෙස්ගතව සිටින බොහෝමයක් මව්බිම හෙළා දකිනවා

විදෙස්ගතව සිටින බොහෝමයක් මව්බිම හෙළා දකිනවා

විදෙස්ගතව සිටින බොහෝ පිරිසක් සිය මව්බිම හෙළා දකින බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ එම ආකල්ප පෙරපාසල් සමයේ සිටම නිවැරදි විය යුතු බවයි.

එමෙන්ම රටේ ජනතාව තුළ හුදු ජාතිවාදයට වඩා ශ්‍රී ලාංකිකත්වය වර්ධනය කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.