26.1 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෂීනා නැවතත් මව් පදවියට

ෂීනා නැවතත් මව් පදවියට

රිදියගම සෆාරි උද්‍යානයේ ෂීනා සිංහ ධේනුව යළිත් වරක් පැටවුන් දෙදෙනෙකු බිහි කර තිබේ.

මෙම සිංහ ධේනුව මෙවර මව් පදවිය ලැබුවේ තුන්වැනි වරටයි. ඒ ගැහැණු පැටවුන් දෙදෙනකු මෙලොවට බිහි කරමින්.

රජයේ සත්ත්ව හුවමාරු වැඩසටහන යටත් ජර්මන් රජයේ පරිත්‍යාගයක් ලෙස ෂිනා මෙරටට හිමිවී ඇත්තේ මීට වසර 6කට පමණ පෙරයි.