― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඩොලර් අර්බුදයට වාහන ආනයනය ප්‍රධාන හේතුවක් - සියඹලාපිටිය

ඩොලර් අර්බුදයට වාහන ආනයනය ප්‍රධාන හේතුවක් – සියඹලාපිටිය

වාහන ආනයනය ඩොලර් අර්බුදයට ප්‍රධාන හේතුවක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ හේතුවෙන් වාහන ආනයනය ඉතා කල්පනාවෙන් කළ යුතු දෙයක් බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

ණය ක්‍රමයක් ඔස්සේ වාහන ආනයනය කරන්න යෝජනාවක් කර ඇති බවත් රට තවමත් ණය අර්බුදයකට සිටින බැවින් විශාලම අභියෝගය විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.