30 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී

උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී

මෙවර උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පුහුණුව අවසන් කළ ගුරුවරුන් සඳහා පත්වීම් ප්‍රදානෝත්සවයකට එක්වෙමිනි.