27.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබස් - ලොරි අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

බස් – ලොරි අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

දොම්පෙ, ගිරිදර – දෙල්ගොඩ මාර්ගයේ මාළිඳ ප්‍රදේශයේදී අද (16) උදෑසන දරුණු අනතුරක් සිදුව තිබෙනවා.

නාවික හමුදා බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි දොම්පෙ පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් ලොරි රථයේ ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.