26.1 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවැටුප දිළිඳු දරුවන්ට දී නවීන් වැඩ අරඹයි

වැටුප දිළිඳු දරුවන්ට දී නවීන් වැඩ අරඹයි

සබරගමු පළාත් ආණ්ඩුකාර ධුරයට පාත් වූ නවීන් දිසානායක ඊයේ (15) සිය රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය.

රත්නපුර පිහිටි සබරගමු පළාත් සභා සංකීර්ණයේ ආණ්ඩුකාර කාර්යාලයේදී සිය රාජකාරි කටයුතු කරනු ලැබූ ආණ්ඩුකාර නවීන් දිසානායක සිය මාසික වැටුප රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ අඩු ආදායම්ලාභි දරුවන් වෙත පරිත්‍යාග කරමින් වැඩ ආරම්භ කිරීම විශේෂත්වයකි.

ඊට අදාළ ලිපිය ප්‍රධාන ලේකම්වරයා වෙත ඊයේ (15) ලබා දී තිබේ.