30 C
Colombo
Saturday, March 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsQR නැතුව ඉන්ධන සපයන පිරවුම්හල්වලට වැඩ වරදී

QR නැතුව ඉන්ධන සපයන පිරවුම්හල්වලට වැඩ වරදී

QR කේතයක් නොමැතිව ඉන්ධන නිකුත් කළ දකුණු පළාතේ ඉන්ධන පිරවුම්හල් 30කට අධික සංඛ්‍යාවකට ඉන්ධන සැපයීම අත්හිටුවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ QR පටිපාටියට පටහැනිව ඉන්ධන නිකුත් කළ ඉන්ධන පිරවුම්හල් පරීක්ෂා කිරීමෙන් පසුව බව වාර්තා වේ.