27 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආර්ථිකය බිඳ වට්ටන ප්‍රකාශ සිදු කරන්න එපා - ෂෙහාන් සේමසිංහ

ආර්ථිකය බිඳ වට්ටන ප්‍රකාශ සිදු කරන්න එපා – ෂෙහාන් සේමසිංහ

ගොඩනැගෙමින් පවතින රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් විශ්වාසය බිඳ වැටෙන ආකාරයේ ප්‍රකාශ කිරීම නුසුදුසු බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

පැවති උද්ධමනය අඩු කිරීමට, මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුව විවිධ උපක්‍රම අනුගමනය කළ බවයි ඔහු සඳහන් කළා.

එහි බලපැම් හමුවේ පොලී අනුපාත ඉදිරියේදි තවදුරටත් අඩුවනු ඇතැයි වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.