31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

ආයතන කිහිපයක සේවා, අත්‍යාවශ්‍ය මහජන සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වැනි වගන්තිය ප්‍රකාරව ඔහුට පැවරී ඇති බලතල යටතේ යි මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ.

මේ සම්බන්ධ ගැසට් නිවේදනය ඊයේ දින සිට ක්‍රියාත්මක වනවා.

එහි දැක්වෙන්නේ විදුලිය සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සියලුම සේවාවන්, නඩත්තු කිරීම සහ පිළිගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක්, සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන්ගේ රැකවරණය පෝෂණය සහ ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරන බවයි.

2336 78 S scaled