29.5 C
Colombo
Saturday, August 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලංගම අධිවේගී බස්වල ජුලි 1 වනදා සිට කොන්දොස්තර නෑ ?

ලංගම අධිවේගී බස්වල ජුලි 1 වනදා සිට කොන්දොස්තර නෑ ?

අධිවේගී මාර්ගවල ධාවනය කරන ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස් රථ කොන්දොස්තරවරුන් නොමැතිව ධාවනය කිරීමට තීරණය කර ඇත.

ලබන ජුලි 1 වනදා සිට මෙම තීන්දුව ක්‍රියාත්මක වන බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

අදාල බස් රථ ධාවනය කරවීමට පෙර රියදුරු විසින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට නියමිතය.

එංගල්තය සහ ඩුබායි ආදි රටවල් වසර ගණනාකවක සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.