26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගංජා කිලෝ 1,227ක් සමඟ තිදෙනෙක් පොලිස් දැලේ

ගංජා කිලෝ 1,227ක් සමඟ තිදෙනෙක් පොලිස් දැලේ

ගංජා කිලෝග්‍රෑම් 1,227ක් සමග පුද්ගලයින් තිදෙනෙකු ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, මෙය ශ්‍රී ලංකාවේ මෙතෙක් පොලිස් භාරයට ගත් විශාලතම ගංජා තොගය ලෙස සැලකෙන බවය.