25 C
Colombo
Monday, November 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රසන්න රණවීරගේ නිවසට ප්‍රහාරයක්

ප්‍රසන්න රණවීරගේ නිවසට ප්‍රහාරයක්

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට අයත් කැළණිය, පමුණුවිල, සරච්චන්ද්‍ර ඩයස් මාවතේ පිහිටි නිවසට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඊයේ (18) රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි අප කළ විමසීමක දී ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයන් මාකොළ පොලිසිය වෙත පැමිණිල්ලක් ද සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. නිවස අවට සවිකර ඇති ආරක්ෂිත කැමරාවල දර්ශන උපයෝගීකර ගනිමින් මෙම පහරදීමට පැමිණි පිරිස් හඳුනාගැනීමට පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.