32.2 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ සේවකයින් ලක්ෂයක් ස්ථිර කෙරේ

රජයේ සේවකයින් ලක්ෂයක් ස්ථිර කෙරේ

රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගත් සියලුදෙනාගේ රැකියා ස්ථිර කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

ඔහු සඳහන් කළේ රජයේ සේවකයන්ට හිමි විශ්‍රාම වැටුප ඇතුළු සියලුම දීමනා ඔවුන්ට ලබාදෙන බවයි.