26.1 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයවැය කාර්යාල පනත් කෙටුම්පත සම්මතයි

අයවැය කාර්යාල පනත් කෙටුම්පත සම්මතයි

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා ඉදිරිපත් කරන ලද අයවැය කාර්යාල පනත් කෙටුම්පත අද (20)පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

නියෝජ්‍ය කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ කාරක සභා අවස්ථාවේදී සංශෝධන සහිතව පනත් කෙටුම්පත සම්මත කරගත් බවය.