28.4 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews'අස්වැසුම' දීමනා ලැයිස්තුව අද පිටවෙයි

‘අස්වැසුම’ දීමනා ලැයිස්තුව අද පිටවෙයි

සමෘද්ධි සහ මහජන ආධාර ලබාදීම සඳහා වන ‘අස්වැසුම’ සුබසාධක දීමනා ගෙවීමට තෝරාගෙන ඇති සුදුසුකම්ලාභීන්ගේ ලැයිස්තුව අද (20) ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතව තිබෙනවා.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ www.wbb.gov.lk යන වෙබ් අඩවියට පිවිසි අදාළ නම ලේඛනය සිංහල සජ දෙමළ යන භාෂා ද්විත්වයෙන්ම ලබාගත හැකි බවයි.

මේ අතර ප්‍රතිලාභවලට හිමිකම් කියන නම් ලැයිස්තුවේ ඇති නම්වලට අභියාචනා ඉදිරිපත් කිරීමටද කාන්තාවට හැකි බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව 1924 යන දුරකථන අංකය අමතා විරෝධතා සහ හිමිකම්පෑම සඳහා උපදෙස් ලබාගැනීමේ හැකියාව පවතිනවා. මෙම නාම ලේඛනයන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සහ ගම්මට්ටමේ රජයේ කාර්යාලවල ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතව තිබෙනවා.