31 C
Colombo
Saturday, April 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට රට ගමන් තහනමක්

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට රට ගමන් තහනමක්

ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට විදෙස්ගත වීම තහනම් කර තිබේ.

මෙම මස 28 වැනි බදාදා පස්වරු 5ට ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රිවරුන්ගේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබීම ඊට හේතුවයි.

මෙම සාකච්ඡාව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.