26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඒඩ්ස් ආසාදනය 13%කින් ඉහළට

ඒඩ්ස් ආසාදනය 13%කින් ඉහළට

2023 වසරේ පළමු කාර්තුවේදී මෙරට ඒඩ්ස් ආසාදිතයින් 13%කින් වැඩි වී ඇති බව පොදුජන පෙරමුණේ මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.

හෙතෙම මේ බව සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට සහභාගී වෙමිනි.

මෙම තත්ත්වය රටේ ජන ජීවිතයට තදින් බලපාන බැවින් ඒ සම්බන්ධව ඇස් ඇර බලන්නැයි ඉල්ලා සිටින බවයි මන්ත්‍රීවරයා එහිදී ඉල්ලා සිටියේ.