33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsග්‍රෑන්ඩ්පාස්හිදී අයිස් සමඟ අයෙක් මාට්ටු

ග්‍රෑන්ඩ්පාස්හිදී අයිස් සමඟ අයෙක් මාට්ටු

ග්‍රෑන්ඩ්පාස්, ඩිමෙල්වත්ත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 215 මිලිගෑම් 100ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (19) එම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී 29 හැවිරිදි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.