26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතලවතුගොඩ මහා පරිමාණ ගණිකා නිවාසයක් වටලයි

තලවතුගොඩ මහා පරිමාණ ගණිකා නිවාසයක් වටලයි

තලවතුගොඩ, කලල්ගොඩ ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් තලංගම පොලිසිය විසින් විසින් වටලා තිබෙනවා.

මෙහිදී අදාළ ගණිකා නිවාසයේ රැඳී සිටි කාන්තාවන් දස දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස කලක සිට මෙම ගණිකා නිවාසය පවතවාගෙන යන බවට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

අත්අඩංගුවට ගත් කාන්තාවන් අද (10) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.