26 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportතවත් ක්‍රීඩකයින් තිදෙනෙක් සිම්බාබ්වේ යවයි

තවත් ක්‍රීඩකයින් තිදෙනෙක් සිම්බාබ්වේ යවයි

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා එක්වීම සඳහා තවත් ක්‍රීඩකයින් තිදෙනෙක් සිම්බාබ්වේ වෙත යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව ඩිල්ශාන් මධුශංක, දුනිත් වෙල්ලාලගේ සහ සහන් ආරච්චිගේ ජූනි 23 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ඔවුන් යවනු ලබන්නේ ‘standby options’ හෙවත් යම් නිත්‍ය ක්‍රීඩකයෙක් ආබාධයකට ලක් වුවහොත් කණ්ඩායමට එක්කිරීමට බවයි.